Saturday, May 31, 2014

                   සිංහල ජෝක්ස් 

කුබුර 

මේක ඇම්ඩ ලොකු වුන කාලේ කතාවක්පොඩි කාලේ ඉදලා වල් වැඩකරලා කරලා වැඩිහිටියෙක් උනත් උට ජන්මාන්තර ගති අත ඇර ගන්නබැමේ වෙනකොට ඇම්ඩ කාසදයක් එහෙම කරගෙන දරු මල්ලෝදෙන්නෙක් හදාගෙන සතුටින් ජිවත් උනාඇම්ඩගේ මේ පුංච් පවුලජීවත් උනේ පිටිසර ගමකදොළ පාරක් මැදින් ගලන සාරවත් කුඹුරක්ඇම්ඩට තිබුනාකොටින්ම කියනවනම් ඇම්ඩ ගොවියෙක්., 

ඉතින් ගම්බද පළාත් වල ගෙවල් ඇතින් ඇතින් තිබුන නිසා හරිමනිදහසේ මිනිස්සු ජිවත් උනා,..,
ඇම්ඩගේ පවුලත් අහිංසකව මේ ගමේ ජිවත් උනා..,

ඇම්ඩ උදේ පාන්දර උදැල්ලත් අරන් කුඹුරට යනවාහවසට එනවා,මෙහෙම යන්නේ දොළ පාර දිගේඉතින් ඔය දොළ පාර අයිනේතිබුනා පොඩි ගේ කැල්ලක් ගෙදර ජිවත් උනේ ඇහැට කනට පෙනවැන්දබුව්ක්වැඩි සෝබන නැහරිම අහිංසක විදිහට රෙද්ද යි හැට්ටෙයිඇදල චාම් ජීවිතයක් ගත කළා ලු . කිසිම කම්මැලි කමක් නැති මේ කතඋදේ පාන්දරම වැඩ පටන් ගන්නවාමිදුල අතු ගානවාවලන් පිගන්හෝදනවාඇලේ බැහැල නාල තාම මේ වැඩ අහවර කරන්නේ.ඔතනින් යන ඇම්ඩ හැමදාම ඔය වැඩ කැල්ලක් දකිනවා.,,, 

උදේ චිත්තේ ඇද ලා අතු ගනවලු., දැක්කහම පිස්සු හැදෙනවලුනාරිලීලාව පුළුල් උකුලතාලෙට දෙපැත්තට වැනෙනකොට කාටද අසාහිතෙන්නේ නැත්තේඇලේ බැහැල රෙදි අපුල්ලනවලු කුක්කුකලගෙඩි තාලෙට පැද්දෙනවලු.., ඇලේ බැහැල නාන දවසට ඇගටචිත්ත රෙද්ද ඇලිලා ඉටි රුපයක් වගේලු.. ඉතින් ඕවා දැක්කහම මොනමිනිහටද මෝල් වෙන්නේ නැත්තේ,, ඕවා බල බල උදේ පාන්දර ඇම්ඩඅතේ වියදමත් හොයගේනමලු යන්නේ.., 

දවසක් ඇම්ඩ යනකොට ඔය කියන ඇත්ති නාල සබන් ගානවලු ,ඇම්ඩට ඉතින් අසු හාරදාහට මෙවුව්ව උනාලුමුට ඉන්න බැරිම තැනමෙහෙම කිවලු.,,,

අකලට පුරන් වූ කුඹුරක් දකිනකොට...
හද කිති කැවෙන ගතියක් ඇත ගොවියෙකුට..,
ආවෙමි කුඹුර අස් වද්දනු සිහිය පිට..,
සින්නක්කර කුඹුරු නැතුවා නොවෙයි මට..,

මේක අහපු ගැනිට යස්සයා ආරුඩ උනාලු මදිවට දුකත් හිතුනලු..,තරහින් පුපුරා පුපුරා මෙහෙම කිවලු.,

අකලට පුරන් වුවත් සොබාදම් නියම උඩ.,
අද ගොවියෙකුට මගේ කුඹුරේ ඉඩක් නැත..,
ට්රැක්ටරයකින් යල මහ දෙක කරපු වැඩ...,
ඔය නගුලකින් නම් මොනවා කරන්නද..,

කියලා ඇම්ඩගේ අමුඩේ දිහා බැලුවාලු..., ඕක අහපු ඇම්ඩ විදුලිවේගෙන් මාරු උනාලු...,
මෙය අන්තරජාලයෙන් උපුටා ගන්නා  ලදි 

No comments:

Post a Comment