Sunday, November 15, 2015

Image එකක File Size එක අඩු කරන්නේ කොහමද? (Online Tools)

Image එකක File Size එක අඩු කරන්නේ කොහමද? (Online Tools)



ඔබ ඔබගේ Digital Camera එකෙන් හරි ඔබගේ Smartphone එකෙන් ගනු ලබන photo එකේ file size එක 1 MB සිට 12 MB වගේ දක්වා විය හැක. ඔබට එවැනි Photos කිහිපයක් email කිරීමට සිදු වුවහොත් එහෙම photo වල File Size එක අඩු කරගැනීම ඉතාමත් වැදගත්ය.
මීට අමතරව File Size අඩු Image භාවිතා කිරීමේ වටිනාකම  ඔබ බ්ලොග් අඩවියක හිමි කරුවෙක් නම් හොදටම දන්නවා. ඔබගේ බ්ලොග් අඩවිය වේගවත් කිරීමට File Size අඩු Image භාවිතා කිරීම ඉතාමත් වැදගත්.
File Size අඩු කිරීමේදී මුහුණ දෙන ප්‍රශ්නය නම්, Image එකේ quality එක සැලකිය යුතු තරමින් අඩු වීමයි.
Image එකේ quality එක ඇහැට නොපෙනෙන ආකාරයට අඩු කරමින්, නමුත් File Size එක 2%-70% අතර ප්‍රමාණයකට අඩු කල හැකි Online Tool එකක් තමයි TnyPNG කියන්නේ.
මෙම Online Tool එක හරහා PNG සහ JPG වර්ගයේ Images වල Size එක අඩු කල ගත හැකි අතර එක වරකදී Images 20ක් දක්වා එයට එකතු කර File Size එක අඩු කිරීමේ පහසුකම සලකයි. Image එකක් Size එක 5 MB වලට වඩා අඩු විය යුතුය.
 copy by; topsinhala

No comments:

Post a Comment