Tuesday, June 24, 2014

Ebay එකෙන් ඉන්ටර්නෙට් එකෙන් බඩු ගන්නකොට පරිස්සමෙන්.

Ebay එකෙන් ඉන්ටර්නෙට් එකෙන් බඩු ගන්නකොට පරිස්සමෙන්.


ඉන්ටර්නෙට් එකෙන් විතරක් නෙවෙයි.දේශීය වෙළද ආයතනයකින් වුවත් මේක වෙන්න පුල්වන් . ඒ නිසා ශුවර් නමක් තියෙන , විශ්වාසදායි තැනකින් බඩු මිලදී ගන්න.

බලන්න  Portable Hard Disk එකේ ඇතුලාන්තය.ලොකුවට පෙට්ටිය වගේ තිබුණට ඇතුලත තියෙන්නේ බරින් බරට බෝල්ට් නට් 3 ක් සහ පෙන් එකක් වැනි පොඩි  පරිපථයක්.පෙන් එකක් ඕනෙ නම් පෙන් එකක් ගන්න බැරියෑ.මෙහෙම රවට්ටලා වෙළදාම් කටයුතු කරන අය දැන් හතර වටේම වෙබ් සයිට් හදාගෙන අලෙවි කරනවා.

ගන්න එකක් හොදට හොයලා බලලා ගන්න නැත්තම් පසුව ඔයාටම දුක් වෙන්න වෙයි.මේ වගේ කුඩා පෙන් එකක 500GB තියෙන්න පුලුවන්.නමුත් copy කරන speed එක , සොෆ්ට්වෙයා Run කිරීම එහෙම ඉතාමත් මන්දගාමියි.

බලන්න තවත් හොර Hard Disk වල චායාරූප




No comments:

Post a Comment