Saturday, May 31, 2014

                   සිංහල ජෝක්ස් 

කුබුර 

මේක ඇම්ඩ ලොකු වුන කාලේ කතාවක්පොඩි කාලේ ඉදලා වල් වැඩකරලා කරලා වැඩිහිටියෙක් උනත් උට ජන්මාන්තර ගති අත ඇර ගන්නබැමේ වෙනකොට ඇම්ඩ කාසදයක් එහෙම කරගෙන දරු මල්ලෝදෙන්නෙක් හදාගෙන සතුටින් ජිවත් උනාඇම්ඩගේ මේ පුංච් පවුලජීවත් උනේ පිටිසර ගමකදොළ පාරක් මැදින් ගලන සාරවත් කුඹුරක්ඇම්ඩට තිබුනාකොටින්ම කියනවනම් ඇම්ඩ ගොවියෙක්., 

ඉතින් ගම්බද පළාත් වල ගෙවල් ඇතින් ඇතින් තිබුන නිසා හරිමනිදහසේ මිනිස්සු ජිවත් උනා,..,
ඇම්ඩගේ පවුලත් අහිංසකව මේ ගමේ ජිවත් උනා..,

ඇම්ඩ උදේ පාන්දර උදැල්ලත් අරන් කුඹුරට යනවාහවසට එනවා,මෙහෙම යන්නේ දොළ පාර දිගේඉතින් ඔය දොළ පාර අයිනේතිබුනා පොඩි ගේ කැල්ලක් ගෙදර ජිවත් උනේ ඇහැට කනට පෙනවැන්දබුව්ක්වැඩි සෝබන නැහරිම අහිංසක විදිහට රෙද්ද යි හැට්ටෙයිඇදල චාම් ජීවිතයක් ගත කළා ලු . කිසිම කම්මැලි කමක් නැති මේ කතඋදේ පාන්දරම වැඩ පටන් ගන්නවාමිදුල අතු ගානවාවලන් පිගන්හෝදනවාඇලේ බැහැල නාල තාම මේ වැඩ අහවර කරන්නේ.ඔතනින් යන ඇම්ඩ හැමදාම ඔය වැඩ කැල්ලක් දකිනවා.,,, 

උදේ චිත්තේ ඇද ලා අතු ගනවලු., දැක්කහම පිස්සු හැදෙනවලුනාරිලීලාව පුළුල් උකුලතාලෙට දෙපැත්තට වැනෙනකොට කාටද අසාහිතෙන්නේ නැත්තේඇලේ බැහැල රෙදි අපුල්ලනවලු කුක්කුකලගෙඩි තාලෙට පැද්දෙනවලු.., ඇලේ බැහැල නාන දවසට ඇගටචිත්ත රෙද්ද ඇලිලා ඉටි රුපයක් වගේලු.. ඉතින් ඕවා දැක්කහම මොනමිනිහටද මෝල් වෙන්නේ නැත්තේ,, ඕවා බල බල උදේ පාන්දර ඇම්ඩඅතේ වියදමත් හොයගේනමලු යන්නේ.., 

දවසක් ඇම්ඩ යනකොට ඔය කියන ඇත්ති නාල සබන් ගානවලු ,ඇම්ඩට ඉතින් අසු හාරදාහට මෙවුව්ව උනාලුමුට ඉන්න බැරිම තැනමෙහෙම කිවලු.,,,

අකලට පුරන් වූ කුඹුරක් දකිනකොට...
හද කිති කැවෙන ගතියක් ඇත ගොවියෙකුට..,
ආවෙමි කුඹුර අස් වද්දනු සිහිය පිට..,
සින්නක්කර කුඹුරු නැතුවා නොවෙයි මට..,

මේක අහපු ගැනිට යස්සයා ආරුඩ උනාලු මදිවට දුකත් හිතුනලු..,තරහින් පුපුරා පුපුරා මෙහෙම කිවලු.,

අකලට පුරන් වුවත් සොබාදම් නියම උඩ.,
අද ගොවියෙකුට මගේ කුඹුරේ ඉඩක් නැත..,
ට්රැක්ටරයකින් යල මහ දෙක කරපු වැඩ...,
ඔය නගුලකින් නම් මොනවා කරන්නද..,

කියලා ඇම්ඩගේ අමුඩේ දිහා බැලුවාලු..., ඕක අහපු ඇම්ඩ විදුලිවේගෙන් මාරු උනාලු...,
මෙය අන්තරජාලයෙන් උපුටා ගන්නා  ලදි 

සිමෙන්ති කොට්ටය

                       කෘතවේදී මිනිස්සු 



මහත්තයා පුළුවන්නං තව සිමෙන්ති කොට්ට දෙකක් වත් ගෙනත් දාලා යන්න.. බාසුන්නැහේ අප්පච්චිට කිවුවෙ.. හෙට අප්පච්චි වැඩට ගිහාම ආයෙ එන්නෙ දවස් දෙක තුනකින් බව දන්න හින්දා..  ඉතිං අප්පච්චිත් අප්පච්චිගෙ දඬුමොනරෙ නැඟලා ටවුන් එකට ගිහිං සිමෙන්ති කොට්ට දෙකක් අරං ආවා.. ඒත් ගෙදට්ට ඔන්න මෙන්න කියලා තියෙන හංදියෙදි එක කොට්ටයක් බිමට වැටුණා.. මෝටර් සයිකලේ පාර මැද්දෙ නවත්තලා ඕක පටවගන්න දුක් විඳින්නෙ මොකටද කියලා හිතපු අප්පච්චි.. ගෙදරට ඇවිත් අනෙක් සිමෙන්ති කොට්ටෙ බාලා ආපහු ගියෙ වැටුණු සිමෙන්ති කොට්ටෙ පටවගෙන එන්න හිතාන..  ඒත් එතනට යනකොට සිමෙන්ති කොට්ටෙ තිබුණෙ නෑ..
                      

එතනට ආපු කළු අයියා.. වෑන් එකකින් ඇවිත් සිමෙන්ති කොට්ටෙ දාගෙන ගියානෙ.. මං කෑගැහුවා.. මිනිහා ගනං ගන්නෙ නැතුව ගියා.. හැබැයි මං නොම්මරේ ලියාගත්තා.. මහත්තයා ගිහිං පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න.. කියලා කිවුවා..

අප්පච්චිත් ඒ පිම්මටම ගිහිං පොලීසියෙ ඇන්ට්‍රියක් දැම්මෙ.. ආයෙ සිමෙන්ති මිටිය හම්බවෙයි කියලා ලොකු විශ්වාසයක් ඇතුව නම් නෙවෙයි.. හොරුන්ට දඬුවමක් දෙන්න ඕන නිසා.. පහුවදා උදේම අප්පච්චි වැඩට ගියා..

පහුවදා හවස් වෙද්දි.. අපේ ගෙදරට වෑන් එකකින් කට්ටියක් ආවා.. මං හිතන්නෙ දහ දොලොස් දෙන්නෙක් හිටියා..
ඔයාලගෙද සිමෙන්ති මිටියක් නැති උනේ..?  එක්කෙනෙක් ඇහුවා..
ඔවු.. ඔයාලා කවුද? එහෙම ඇහුවේ අපේ අම්මා..
අනේ අපේ පුතා තමයි සිමෙන්ති මිටිය දාගෙන ගිහිං තියෙන්නෙ.. මෙතන කඩේ හිටිය කෙනෙක් තමයි කියලා තියෙන්නෙ දාගෙන යන්න කියලා.. පුතා හිතලා තියෙන්නෙ දුර ගිය වාහනේකින් වැටුණ එකක් වෙන්න ඇති කියලා.. අනේ අපේ පුතාව බේරලා දෙන්න..  මේ මිනිස්සු පිංසෙණ්ඩු වෙනවා..
මහත්තයා නම් ගෙදර නෑ.. වැඩට ගිහිං.. හෙට හවසට තමයි එන්නෙ.. මහත්තයා තමයි ඇන්ට්‍රිය දැම්මෙ..
අපේ අම්මටත් දුක හිතිලා වගෙයි.. මටත් ඉතිං වැඩේට දුකයි..

අපි දැං ගිහිං මහත්තයාව එක්කගෙන එමු.. පුතාට පුළුවන්නෙ අපිත් එක්ක එන්න..
මෙයාට විභාගෙට පාඩං කරන්නත් තියෙනවා.. අපි මහත්තයව හම්බවෙන විදිහ කියන්නම්.. අම්මා කිවුවෙ.. මට මඟදී කරදරයක් කරයි කියලා බව මට තේරුණා..

අනේ පුතේ යං.. ඒ අම්මා මට පිංසෙණ්ඩු වෙනවා.. කොහොම බෑ කියන්නද..? මං අපේ අම්මගෙන් අවසර අරං යන්න පිටත් උනා.. කොයි එකටත් සාක්කුවෙ පොඩි කතුරක් දාගත්තා.. මගදි තත්වෙ වෙනස් උනොත් කියලා.. ඒත් ඒ මිනිස්සු අහිංසකයි.. අප්පච්චිත් එක්කරගෙන ආවා.. ඇවිත් පොලීසියට කියලා බැලුවත්.. හරි ගියේ නෑ.. හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට තියලා තමයි ගන්ට වෙන්නේ කිවුවා.. මේ මිනිස්සුන්ට කන්න බොන්න එහෙමත් දීලා එදා පිටත් කොළා.. ඔන්න පහුවදාත් කට්ටිය ඇවිත්.. හඳුනාගැනීමේ පෙරෙට්ටුවට යන්න වෙන්නෙ.. කළු අයියටයි, බාසුන්නැහේටයි..  ඒ දෙන්නගෙ දවසෙ මහන්සිය නම් ගෙවන්න වෙයි කියලා අප්පච්චි එයාලට කිවුවා.. ඒ දෙන්නට තිබුණේ.. හඳුනාගැනීමේ පෙරෙට්ටුවෙදි හඳුනානොගෙන ඉන්න.. ඒකට එයාලට පොඩි සම්තිං එකක් හම්බ උනා.. හවස යන ගමං කට්ටිය අපේ ගෙදර ඇවිත් තේත් බීලයි ගියෙ..

සිමෙන්ති මිටිය කෝ.. මං අප්පච්චිගෙන් ඇහුවා..

ඒක නඩු භාණ්ඩයක් විදිහට පොලීසියෙ තියාගත්තා..

ඒ නඩුව නං අපූරුවට විසඳුනා.. මං තනියෙම කල්පනා කළා..

අපරාදෙ කියන්න බෑ.. ඒ මිනිස්සු අපේ ගේ ඉස්සරහින් යන හැම වතාවෙම...
තියා එක වතාවක්වත්..  ආයෙ අපේ ගෙදර ආවෙ නෑ...

නිකමිම යන්නේ නැතුව comment ඒකක් දාල යන්න 
කරුණාවන්ත වෙන්න 
මෙය අන්තරජාලයෙන් උපුටා ගන්නා  ලදි .

SINHALA FUNY SMS

                        සිංහල ෆනී එස් එම් එස් 
  • oya dawasaka

  • ape gedara DINNER ekakata enna,

    Mama oyata,


    Rice,



    Chicken,



    Fish,



    Egg,



    Ice Cream,



    Apple,



    Mango,



    Banana,



    Chocalate,




    Pepsi  






    Coke



    Okkoma thiyena



    PHOTO  ekak pennannam.oya asai neda....?
  • ___________________________________________________

Salli mathak mathak wenne duppath unama....
Behet mathak wenne leda unama...
Hada mathak wenne amawaka daata....
Kala karuwo mathk wenne marunama.
Awwa mathak wenne wahinakota...
Deiyo mathak wenne waradunama...
Mawa mathak wenne 4n ake salli nathi unahama...
______________________________________________________

@*********************************************************************##*****************************************************@ 
".....Godak lassanata gewwa atithaya nima una ikmanata...
Sasara puruddata wage api hamutna apita...
Randuwenna tarahawenna me hama detama api ape laga hitiya neda??
Attamai gewu atithaya amathaka wenne jiwitheta...
Lassna mathaka godak mage hithata itiri karala..
Oba magen samu gattata 
SATTAI HAMADAMA OBA INNAWA HITHE KONAKA...."
______________________________________________________
***********%^%****************************@@@##$$******************
Dawasak bus 1k kanaththak pas kragena yanawalu. Hitye driver witharalu. Kanaththa lagadi genuknek atha demmalu. Eya adala hityeth sudulu. Driveruth tikakmanamala hinda genu knawa nagga gaththalu. Eyath bus 1 unthima seat 1n idagaththalu. Passe driverta mathak unalu eya negge kanaththa lagin kyala. Minihata heen dadya dagena eddi ahenawalu bus 1 pitipassen Karas! Karas! Gala saddayak. Miniha hoda tama bayawela pitipassa baladdi genu kna hina wewi ...Munchee Super Cream Cracker 1k kanawalu....
______________________________________________________
Guruthuma:-Lamai.... api marunahama pana yanne kohenda..?
Sunil:- Sir...Janelen...
Guruthuma:-A kohomda sunil ahema kiyanne...?
Sunil:-Ne sir...daawsak re ape akka kiyanawa mata ahuna "JANELEN PANALA PARISSAMAIN YANNA MAGE PANA"
_____________________
_________________________________
Srilanka jathika kodiyei Shiranthi rajapaksha reta adina gaumei samanakam monawada??? 


hithanna... 
hari lesiy... 


oka hithaganna barida,?? 


mokakda appa... 


oya dekama ussanne Mahinda Rajapaksha, 
!!! 
______________________________________________________

Mama parakku wena dawasata oya kalin enawa. Mama kalin ena dawasata oya parakku wenawa. Ay oya mata mehema karanne? Mama 
dannawa mama nathi unata oyawa balaporoththuwen wena aya innawa kiyala. Eth mata dan oyawa maga arinnama be. 
Mokada 


dannawada? ? ? ? 


Gamatama thiyenne.. 


Ekama BUS ekaine.

______________________________________________________

husban: AY ANE OYA DUKEN WAGE. 
wife: OYA THAMA MAGE ARAKA KEDUWE NE NE. 
husban: AY ANE OYA KIWWE EYE RE KEADUNA KIYALA. 
wife: KOHEDA KEDUNE.MAMA OYATA HEMA DAMA KIYANAWA KADANNA KIYALA.OYA MATA ADARAYAK THIYENAWANAM ADA KADANNAMA ONE. 
husban:MAMA OYAGE MUHUNA DIHA BALAGENA KOHOMA KADANDA.OYA OCHCHARAMA KIYANAWANAM MAMA OYAGE MUHUNE THIYENA kuruleawa KADANNAMKO.

______________________________________________________

Podda: amdo ubalage ge watema gewalwala podi babala innawa neda ban?
Amda: ow ban.dannawane ithin mage wada thamai....
Podda: ammata siri.e kohomada ban?
Amda: mama ape thaththage condom hama 1kama aga kapuwa ban.ekai 
______________________________________________________

NIMAL - ape seeyage oralosuwa me gange wetila awuruddakata passe goda gatta. thaama hondata weda karanawa. 
SUNIL - oka mokakda ape seeya me gange wetila awuruddakata passe goda gatta. oya yasa ageta inne. 
NIMAL - a hari pudumai. echchara dawas seeya ganga ethule monawa karalada. 
SUNIL - umbalage seeyai oralosuwa wain kara kara indala....


                                       Porondu wenna


Porondu wenna,api attama hitawat kiyala...  mama pahana,oya alokaya...man coca cola,oya cream soda...man wathura,oya pokuna....man normal,oya mongal...hu..hu.
_______________________________
නිකමිම යන්නේ නැතුව comment ඒකක් දාල යන්න 

කරුණාවන්ත වෙන්න.
මෙය අන්තරජාලයෙන් උපුටා ගන්නා ලදි 

ඩිජිටල් ලෙඩ්ඩු

ඩිජිටල් ලෙඩ්ඩු කුඩු කරන්න..ජර්ම් ෆයිටර්ස් බෝකරමු...


ඕන් යහලුවනේ මතකනෙ කොල්ලට දැන් ට්‍රයි කරන කෙල්ලගෙ ගෙදරට යන්නත් මගක් පෑදිලයිතියෙන්නෙ..ලොකු අයිය මගේ බොක්කෙ ෆ්රෙඩා නෙ..හිහි..ෂේප් එකේ තියාගන්න ඕන හින්ද,පොඩි එකාඇණේ නෙ..ඒවයින් කමක් නෑ..කොල්ලට දැන් ඕනෙ තව සැරයක් කෙල්ලගෙ මූණු පොඩ්ඩ බලා ගන්න..මොකදකරන්න ඕනෙ කියල බර කල්පනාව..
හ්ම්ම්ම්...සමහරවිට මැෂින් එකේ ඩිජිටල් ලෙඩ්ඩු... (අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ ඒ කිව්වෙ වයිරස්) හෙනගහන්න වගේ ඇතියන්න ඕන ඒක පිටින්වත් දාල මැෂින් එකේ වයිරස් අයින් කරන්න..
අයියකාරයට නම් ආයුෂ තියනව වගේ මැරෙන්නෙ නෑ මූ ආත්මෙකටමතක් කලා විතරයි මූ මෙන්න එනවබයිසිකලෙන් රූන් කුරුල්ල වගේ.. මූ මාව දැකල නැවැත්තුවෙ මම ඌට හරියට කතාකලා වගේ..කොල්ලටචාන්ස් එනව මදි නොකියන්න ඒත් ඉතින් පොඩි බඩ්ඩට දෙන ටෝක තමයි ගේම...
කොල්ලට පොඩි භයකුත් ආව ගෙදරට යන්න එන්නද කියල අහන්නහිතට දයිරිය අරන්..අයියෙ දැන් මැෂින් එකඕකේ..නේ.. හෙනගහපි..ඇහුනෙත් නෑ වගේ අයිය කියපු එක.., කිව්වෙනම් වයිරස් ඇටෑක් එකක් කියලනම්තමයි.. ඒත් ඇහුනෙ නෑ වගේ ආයෙමත් ඇහුව.. ඒකම තමයි... ; )
සුලු දෙයක් නෙ මචෝ.. මචෝ කියල කියවුණා..සොරි අයියෙ.. වැඩිහිටි ගරුත්වය තියන්න කියල මට මගේඅම්මි කියල තියෙන්නෙ.අයිය නිකම් දැක්කෙ මගේ ෆ්රෙඩෙක් වගේ ඒහින්දයි කියවුණේ..අයියගෙ සයිකලෙන්මඒකිගෙ ගෙදරට ගියා එහෙනම්..... ;)
ගෙට ගොඩ වෙනකොටම ඉවකලේ කෙල්ලගෙ ජීවන සුවද.. කෙල්ල ගෙදර නෑ වගේ..මාර කේස් එක මොනවකරන්නද..? බදා ගත්තු බෙරේ ගහන්නත් එපැයි…
අයියෝ අයියෙ මේ වයිරස් ගාඩ් එක මෙලෝ රහක් නෑ බලන්නකො මේක දාගෙන..පෝටබල් එකක්වගේමයි..හැබැයි වයිරස් ස්කෑන් කරද්දි අපිට වැඩක් කරන්න බෑ.. ඒත් මොකෝ.. වයිරස් රොත්තම සුපිරියටමඅහු වෙනවනම්.. වැඩිය නෑ..82MB.. පොඩි උණාට මොකෝ හරියට වැඩේ වෙනවනම්...
ඉන්ටනෙට් තියනවනෙ .. බාගනිමුකො මෙන්න මේක.. ඩිජිටල් ලෙඩ්ඩු කුඩු කරන්න, මගින් අහුල ගත්තු ජර්ම් ෆයිටර් කෙනෙක්..


වයිරස් ස්කෑන් කරල ඉවර උණාම cure කියන ඔප්ෂන් එක දෙන්නකෝ..
ඒපාර අයිය අහපි මේතියන වයිරස් ගාඩ් එක කියල..
සුද්ද සින්හලෙන්ම උත්තරේ දෙන්න හිතුන.. ඒත් වැඩිහිටි ගෞරවේ...
අයියෙ මෙහෙමනේ.. ආරක්ෂාවට පාවිච්චි කරන ඒව පාවිච්චි නොකරොත් මොකෝ වෙන්නෙ..ලෙඩ ගෝනියක්නේ.. හැම එකෙන්මත්  ආරක්ෂව ගන්න බැහැනෙ..කියල දෙන්න ඕන නැහැනෙ අයිය පොඩි හිටියෙක්නෙමේනේ..මේ පොඩි එකාට තේරෙනව්නම්ලාබෙට බාල බඩු ඕන තරම් හැමතැනම..බම්බ බැස්සොත්අයියටත් එකක්...ඉතින්.. කේ කේ.. මේක සුපිරි වයිරස් ගාඩ් එකක් පාවිච්චි කරල බලන්නකෝ.. මේකත් නිකන් තමයි..නිකන් දෙන හැමදේමත් පලුදු වෙලා නැහැනෙ..හොද ඒවත් ඒ අතරෙ තියනව..
එකක් මතක තියා ගන්න..
ඕනම දෙයක් ඇතුළට දානකොට චෙක් කරල ගන්න..එතකොට නෝ ප්‍රොබ්ලම් ෆුල් සේෆ්ටි..
ෂිට්.. මගෙ කෙල්ල තවම ආවෙ නැහැනෙ.. අයිය කතා කරනව මාව ගෙදරට ඇරලවන්න.. අහන්නත් හිතුනඅයියෙ නoගි දැන්ම එන්නෙ නැද්ද කියල .. භය හින්ද ෂේප් එකේ සයිකලේට නැග්ගා... මොනව කරන්නද..?කොල්ලට අද හුලo තමයි..ගෙදර ගිහින් හීනෙන් හරි දකිනව.

මෙය අන්තරජාලයෙන් උපුටා ගන්නා ලදි .
නිකමිම යන්නේ නැතුව comment ඒකක් දාල යන්න 
කරුණාවන්ත වෙන්න