Sunday, May 18, 2014

Call / SMS ඇතිතරම් මල් කඩන්න නියම ක්‍රමය.


මේක තත්පර කීපයකින් කරගන්න පුළුවන් පොඩි trick එකක්.මල් කඩන්න ගියාම දන්නවනේ ඉතින් බිල් නගිනවා දන්නෙම නැතුව. අන්න ඒකට ආපි ඔයාලට නියම ක්‍රමයක් කියලා දෙනවා


ඕනේ වෙන්නේ Hutch සිම් එකක් විතරයි.
කපල් සිම් විතරක් නෙවෙයි ඕනෙම හච් සිම් පතකට මේක කරන්න පුලුවන්, 100%  ක් නොමිලේ කරන වැඩක් නම් නෙවෙයි.

නමුත් අනෙකුත් Call ප්ලෑන් එක්ක බැලුවම වාසිම ක්‍රමය මේක.

දවසට රුපියල් 12 ක් මේකට කැපෙනවා. ඕනෑම Hutch නම්බරයකටවිනාඩි 60 ක් සහ ඕනෑම Hutch නම්බරයකට SMS 50 ක් දවසට හම්බවෙනවා.
ඒ කියන්නේ මේකට රුපියල් 400 ක් විතර රිලෝඩ් කල නම් මාසෙට පැය 30 ක් සහ SMS 1500 ක් හම්බවෙනවා.හැබැයි මේක දවස ගානේ 12 කැපෙනවා
මෙය අන්තරජාලයෙන් උපපුටා ගන්නා ලදි. 

No comments:

Post a Comment