Sunday, May 18, 2014

ලංකාවේ ප්‍රථම සහ එකම random chat

ලංකාවේ ප්‍රථම සහ එකම random chat වෙබ් අඩවිය                                                  නිකුත්වුණා!.


ලංකාවේ ප්‍රථම සහ එකම random chat වෙබ් අඩවිය නිකුත්වුණා! ලෝකයේ ජනප්‍රිය වෙබ් අඩවි සංස්කෘතියක් වන Random-Chat ලංකාවේ අපිට අලුත් දෙයක් වන්න පුලුවන්. බොහෝ දෙනා විවේචන එල්ල කරාවි මේකට අනිවාර්යෙන්ම. ඒත් මුලින්ම කියන්න ඕන. මේ සේවාවේදි ඔබ ඔබගේ සමාජ ජාල වෙබ් අඩවියක් මාර්ගයෙන් (Facebook, Twitter or Linkedin) flecther වෙබ් අඩවියේ රෙජිස්ටර් වනවා. මෙසේ බොහෝ දෙනෙක් රෙජිස්ටර් වනවා. එහෙම රෙජිස්ටර් උනාම වෙබ් අඩවියේ තියෙන 'Search for a chat' බොත්තම ක්ලික් කලාම ඒ වේලාවේ Flecther හී online සිටින තවත් කෙනෙක්ව අහඔු ලෙස ඔබට සම්බන්ධ කරනවා. 
අපි හිතමු ඔබ චිත්‍රපටි රසිකයෙක් කියලා, එතකොට සර්ච් බාර් එකේ (interests bar) movies කියලා ගහන්න ඕන. එවිට චිත්‍රපටි වලට කැමති තවත් කෙනෙක් සොයා වෙබ් අඩවියෙන් අහඹු ලෙස ඔබට සම්බන්ධ කරනවා. එවිට ඔබ හා ඔබේ අහඹු මිතුරාට චැට් කිරීම අරඹන්න පුලුවන්.


ඔයා Flecther හී රෙජිස්ටර් උනාම ඔයාටම කියලා profile page එකක් හම්බුවෙනවා. ඔයාට ඕන විදිහට username එකක් දාලා, background image එකක් එහෙම දාලා හදලා ගන්න පුලුවන්. 

දැනට මම කිව්වා වගේ ඔබගේ facebook, twitter හෝ linkedin සමාජ ජාල අඩවි වලින් රෙජිස්ටර් වෙන්න පුලුවන්. ඉදරියේදි අපි මෙහි anonymous version එකකුත් හදුන්වා දෙනවා. එතකොට Flecther හී රෙජිස්ටර් නොවීම අනිත් අයත් එක්ක චැට් කරන්න පුලුවන්. 

ඒ වගේම වීඩියෝ චැට් පහසුකමත් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතකොට ඔයාලට චැට් කරන ගමන් වීඩියෝ චැට් කරන්නත් පුලුවන්. 
                           මෙය අන්තරජාලයෙන් උපපුටා ගන්නා ලදි.

No comments:

Post a Comment