Saturday, May 31, 2014

ඩිජිටල් ලෙඩ්ඩු

ඩිජිටල් ලෙඩ්ඩු කුඩු කරන්න..ජර්ම් ෆයිටර්ස් බෝකරමු...


ඕන් යහලුවනේ මතකනෙ කොල්ලට දැන් ට්‍රයි කරන කෙල්ලගෙ ගෙදරට යන්නත් මගක් පෑදිලයිතියෙන්නෙ..ලොකු අයිය මගේ බොක්කෙ ෆ්රෙඩා නෙ..හිහි..ෂේප් එකේ තියාගන්න ඕන හින්ද,පොඩි එකාඇණේ නෙ..ඒවයින් කමක් නෑ..කොල්ලට දැන් ඕනෙ තව සැරයක් කෙල්ලගෙ මූණු පොඩ්ඩ බලා ගන්න..මොකදකරන්න ඕනෙ කියල බර කල්පනාව..
හ්ම්ම්ම්...සමහරවිට මැෂින් එකේ ඩිජිටල් ලෙඩ්ඩු... (අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ ඒ කිව්වෙ වයිරස්) හෙනගහන්න වගේ ඇතියන්න ඕන ඒක පිටින්වත් දාල මැෂින් එකේ වයිරස් අයින් කරන්න..
අයියකාරයට නම් ආයුෂ තියනව වගේ මැරෙන්නෙ නෑ මූ ආත්මෙකටමතක් කලා විතරයි මූ මෙන්න එනවබයිසිකලෙන් රූන් කුරුල්ල වගේ.. මූ මාව දැකල නැවැත්තුවෙ මම ඌට හරියට කතාකලා වගේ..කොල්ලටචාන්ස් එනව මදි නොකියන්න ඒත් ඉතින් පොඩි බඩ්ඩට දෙන ටෝක තමයි ගේම...
කොල්ලට පොඩි භයකුත් ආව ගෙදරට යන්න එන්නද කියල අහන්නහිතට දයිරිය අරන්..අයියෙ දැන් මැෂින් එකඕකේ..නේ.. හෙනගහපි..ඇහුනෙත් නෑ වගේ අයිය කියපු එක.., කිව්වෙනම් වයිරස් ඇටෑක් එකක් කියලනම්තමයි.. ඒත් ඇහුනෙ නෑ වගේ ආයෙමත් ඇහුව.. ඒකම තමයි... ; )
සුලු දෙයක් නෙ මචෝ.. මචෝ කියල කියවුණා..සොරි අයියෙ.. වැඩිහිටි ගරුත්වය තියන්න කියල මට මගේඅම්මි කියල තියෙන්නෙ.අයිය නිකම් දැක්කෙ මගේ ෆ්රෙඩෙක් වගේ ඒහින්දයි කියවුණේ..අයියගෙ සයිකලෙන්මඒකිගෙ ගෙදරට ගියා එහෙනම්..... ;)
ගෙට ගොඩ වෙනකොටම ඉවකලේ කෙල්ලගෙ ජීවන සුවද.. කෙල්ල ගෙදර නෑ වගේ..මාර කේස් එක මොනවකරන්නද..? බදා ගත්තු බෙරේ ගහන්නත් එපැයි…
අයියෝ අයියෙ මේ වයිරස් ගාඩ් එක මෙලෝ රහක් නෑ බලන්නකො මේක දාගෙන..පෝටබල් එකක්වගේමයි..හැබැයි වයිරස් ස්කෑන් කරද්දි අපිට වැඩක් කරන්න බෑ.. ඒත් මොකෝ.. වයිරස් රොත්තම සුපිරියටමඅහු වෙනවනම්.. වැඩිය නෑ..82MB.. පොඩි උණාට මොකෝ හරියට වැඩේ වෙනවනම්...
ඉන්ටනෙට් තියනවනෙ .. බාගනිමුකො මෙන්න මේක.. ඩිජිටල් ලෙඩ්ඩු කුඩු කරන්න, මගින් අහුල ගත්තු ජර්ම් ෆයිටර් කෙනෙක්..


වයිරස් ස්කෑන් කරල ඉවර උණාම cure කියන ඔප්ෂන් එක දෙන්නකෝ..
ඒපාර අයිය අහපි මේතියන වයිරස් ගාඩ් එක කියල..
සුද්ද සින්හලෙන්ම උත්තරේ දෙන්න හිතුන.. ඒත් වැඩිහිටි ගෞරවේ...
අයියෙ මෙහෙමනේ.. ආරක්ෂාවට පාවිච්චි කරන ඒව පාවිච්චි නොකරොත් මොකෝ වෙන්නෙ..ලෙඩ ගෝනියක්නේ.. හැම එකෙන්මත්  ආරක්ෂව ගන්න බැහැනෙ..කියල දෙන්න ඕන නැහැනෙ අයිය පොඩි හිටියෙක්නෙමේනේ..මේ පොඩි එකාට තේරෙනව්නම්ලාබෙට බාල බඩු ඕන තරම් හැමතැනම..බම්බ බැස්සොත්අයියටත් එකක්...ඉතින්.. කේ කේ.. මේක සුපිරි වයිරස් ගාඩ් එකක් පාවිච්චි කරල බලන්නකෝ.. මේකත් නිකන් තමයි..නිකන් දෙන හැමදේමත් පලුදු වෙලා නැහැනෙ..හොද ඒවත් ඒ අතරෙ තියනව..
එකක් මතක තියා ගන්න..
ඕනම දෙයක් ඇතුළට දානකොට චෙක් කරල ගන්න..එතකොට නෝ ප්‍රොබ්ලම් ෆුල් සේෆ්ටි..
ෂිට්.. මගෙ කෙල්ල තවම ආවෙ නැහැනෙ.. අයිය කතා කරනව මාව ගෙදරට ඇරලවන්න.. අහන්නත් හිතුනඅයියෙ නoගි දැන්ම එන්නෙ නැද්ද කියල .. භය හින්ද ෂේප් එකේ සයිකලේට නැග්ගා... මොනව කරන්නද..?කොල්ලට අද හුලo තමයි..ගෙදර ගිහින් හීනෙන් හරි දකිනව.

මෙය අන්තරජාලයෙන් උපුටා ගන්නා ලදි .
නිකමිම යන්නේ නැතුව comment ඒකක් දාල යන්න 
කරුණාවන්ත වෙන්න 

No comments:

Post a Comment