Tuesday, June 24, 2014

Ebay එකෙන් ඉන්ටර්නෙට් එකෙන් බඩු ගන්නකොට පරිස්සමෙන්.

Ebay එකෙන් ඉන්ටර්නෙට් එකෙන් බඩු ගන්නකොට පරිස්සමෙන්.


ඉන්ටර්නෙට් එකෙන් විතරක් නෙවෙයි.දේශීය වෙළද ආයතනයකින් වුවත් මේක වෙන්න පුල්වන් . ඒ නිසා ශුවර් නමක් තියෙන , විශ්වාසදායි තැනකින් බඩු මිලදී ගන්න.

බලන්න  Portable Hard Disk එකේ ඇතුලාන්තය.ලොකුවට පෙට්ටිය වගේ තිබුණට ඇතුලත තියෙන්නේ බරින් බරට බෝල්ට් නට් 3 ක් සහ පෙන් එකක් වැනි පොඩි  පරිපථයක්.පෙන් එකක් ඕනෙ නම් පෙන් එකක් ගන්න බැරියෑ.මෙහෙම රවට්ටලා වෙළදාම් කටයුතු කරන අය දැන් හතර වටේම වෙබ් සයිට් හදාගෙන අලෙවි කරනවා.

ගන්න එකක් හොදට හොයලා බලලා ගන්න නැත්තම් පසුව ඔයාටම දුක් වෙන්න වෙයි.මේ වගේ කුඩා පෙන් එකක 500GB තියෙන්න පුලුවන්.නමුත් copy කරන speed එක , සොෆ්ට්වෙයා Run කිරීම එහෙම ඉතාමත් මන්දගාමියි.

බලන්න තවත් හොර Hard Disk වල චායාරූප




Sunday, June 15, 2014

මෙහෙම FB 1කට කොමෙන්ට් දෙම්මොත් කොහොමද?

මෙහෙම FB 1කට කොමෙන්ට් දෙම්මොත් කොහොමද? 


facebook ඉන්න අය දැකල ඇතිනෙ සමහර යාලුවො Status දානකොට status එකෙ අන්තිමට, “posted via Blackberry” , “Posted via iPhone 4S” වගෙ වැටිල තියෙනව…

සමහර වෙලාවට පොඩියට icon එකකුත් වැටෙනව….

ඉතින් මේක වෙන්නෙ status එක දාන්න use කරන device එකෙ තියෙන විශේෂත්වෙ නිසා….

ඉතින් මට හම්බුනා පොඩි ට්‍රික් එකක්…

මෙකෙන් අපිට එහෙම විශෙෂ device එකක් නැතුවම අන්තිමට අරවගෙ “posted via Blackberry” , “Posted via iPhone 4S” කියල වැටෙන posts,status, wall දාන්න පුලුවන්……

මේක වෙබ්සයිට් 2කක්!! 

පහල තියෙන ලින්ක් 2කෙන් site 2කට යන්න පුලුවන්…

මේ සයිට් එකෙන් blackberry, iphone 5, BMW iDrive වගෙ එවයින් status update කරනව වගෙ,status update කරන්න පුලුවන්…..

වෙබ්සයිට් 2කට මෙතනින් යන්න…
http://pc.statusvia.net/

ලොකු මුවි 1කක් Qulaty අඩු නොකරම පොඩි කර ගමුද ?

ලොකු මුවි 1කක් Qulaty අඩු නොකරම පොඩි කර ගමුද ?


ඔන්න අද මම දෙන්න යන්නෙ තවත් මැක්ස් සොෆ්ට්වැයර් 1කක් ,මෙ සොෆ්ට්වැයර් 1ක ගොඩක් වැදගත් වෙන්නේ ෆිල්ම්ස් බලන අයට තමා මොකද අපි බලන මූවි එක නියම මූවි එකක් නම් අපි එකේ කොපියක් අපේ pc එකට අනිවා දාගන්නවනේ ඒත් අපේ සමහර අයට තියෙන problem එකක් තමා අෆොයි hard disk එකේ ඉඩ මදි ...ඉතින් ඔන්න එ පොබ්ලම් 1කට විසදුමක් දෙන්න තමයි මන් මෙ හදන්නෙ ,

හරි අපි මෙහෙම ගමු අද ඔය සමහර Shops වල Movies කියලා විකුණන DVD එකක තියෙන්නේ අපි 1කක් මිලට අර ගන්නවා ඉට පස්සෙ එ ෆිල්ම් 1ක අපෙ පරිගනකයට කොපියක් දා ගන්න යනවා කියන්නේ අඩුම තරමේ 4GB වත් යන‍වා එ වගෙම ෆට්ට වෙලවකුත් යනවනෙ ඇත්තටම මේකෙන් වෙන්නේ 2GB හො 3GB විතර නිරපරාදේ නාස්ති වෙන එක  මම අද ඔයාලට දෙන සොෆ්ට් එකෙන් මේ 4GB  මුවි එක අවම වශයෙන් 700mb වගේ ගානකට අඩු කරගන්න පුලුවන් quality එක අඩු නොකරගෙන ...ඒ වගේම .avi .mp4 .mkv වගේ ඔනම format එකකින් මේ ෆිල්ම් එක අපේ pc එකට සේව් කරගන්න පුලුවන්..ඉතින් වැඩෙ ගොඩක් ලෙසි සරලයි,,

එ වගෙමයි පහලින් තවත් විස්තර බලා ගන්න ...
DVDFab "DVD to DVD" FEATURES:-

A. DVD to DVD

1. 8 DVD to DVD copy modes available: Full Disc, Main Movie, Split, Customize, Customize Split, Clone, Merge and Write Data.
2. Full Disc: All movies, menus and trailers, is copied to a DVD with just one click.
3. Main Movie: Just copy the movie, with specific audio/subpicture.
4. Split: Copy a DVD-9 onto two DVD-5 discs with 100% quality, and preserve original menus on both discs. Ideal for episodic/season DVD movies, TV series, etc.
5. Customize: Personalize your DVDs! Want to make a DVD with only your favorite titles? How about cutting out those annoying commercials? Or selecting specific audio/subpicture? No problem! You can select just your favorite titles, specify the title playback order, with or without original menus, to create a DVD with only the stuff you want!
6. Customize Split: Copy a DVD-9 onto two DVD-5 discs using "Customize" way. Ideal for episode/season DVD.
7. Clone: Make perfect 1:1 bit-to-bit copy of DVDs:හරි අපි මෙහෙම ගමු අද ඔය සමහර Shops වල Movies කියලා විකුණන DVD එකක තියෙන්නේ අපි 1කක් මිලට අර ගන්නවා ඉට පස්සෙ එ ෆිල්ම් 1ක අපෙ පරිගනකයට කොපියක් දා ගන්න යනවා කියන්නේ අඩුම තරමේ 4GB වත් යන‍වා එ වගෙම ෆට්ට වෙලවකුත් යනවනෙ ඇත්තටම මේකෙන් වෙන්නේ 2GB හො 3GB විතර නිරපරාදේ නාස්ති වෙන එක  මම අද ඔයාලට දෙන සොෆ්ට් එකෙන් මේ 4GB  මුවි එක අවම වශයෙන් 700mb වගේ ගානකට අඩු කරගන්න පුලුවන් quality එක අඩු නොකරගෙන ...ඒ වගේම .avi .mp4 .mkv වගේ ඔනම format එකකින් මේ ෆිල්ම් එක අපේ pc එකට සේව් කරගන්න පුලුවන්..ඉතින් වැඩෙ ගොඩක් ලෙසි සරලයි,,* Make perfect dual layer DVD copy by using the original layer break position.
* Copy data DVD disc, like PS2 DVD.
8. Merge: Combine several titles of several sources into one DVD:
* Combine two DVD-9 like "The Lord of the Rings" into one DVD-9.
* Merge season DVDs to fewer discs.
* Create your own special features collection disc.
9. Write Data: Burn existing DVD folder or ISO image file to DVD writer, or convert DVD folder to ISO image file.
10. Burn to any blank DVD Disc (DVD+R/RW, DVD-R/RW, DVD+R DL, DVD-R DL).
11. Constantly updated to support latest DVD burners and blank DVD discs.
B. Benefits
1. Remove all DVD copy protections, like CSS, CPPM, RC, RCE, APS, UOPs, ARccOS, RipGuard, FluxDVD, CORE X2, etc.
2. Constantly updated to support latest DVD copy protections.
3. Very fast copying speed, normally it's about 10 - 20 minutes.
4. Backup scratched/dirty disc:
* Even if some information (IFO) cannot be read, you can still copy Main Movie or Customize.
* Recovery from DVD reading (VOB) error.
5. Support both NTSC and PAL DVD.
6. Preview title like real DVD player.

හරි ඔන්න ඔයවගෙ තවත් ගොඩක් දෙවල් හරි ඔන්න පහලින් බා ගන්

http://www.4shared.com/rar/CIYy1naf/DVDFab_8005_Final_Software__Cr.html


පරිගණකයකට වයිරස් කියලා දැනගන්නේ කොහොමද බලමු

පරිගණකයකට වයිරස් කියලා දැනගන්නේ කොහොමද බලමු


පරිගණකයට ප්‍රධාන වශයෙන් වයිරස් එකක් එන්නේ ඉන්ටර්නෙට් එකෙන් , USB එක මගින් , DVD , CD , Network මගින් විවිධ සොෆ්ට්වෙයා මගින්.

ප්‍රධාන වශයෙන් පරිගණකයකට වයිරස් එකක් ආවම වයිරස් ගාඩ් එකක් තියෙනම් ඒකෙන් පෙන්වනවා.ඒත් හිතන්න ගාඩ් එකට අහු නොවුනොත් මොකද වෙන්නේ ? එතකොට ඉතින් අපි හදුන ගන්න ඕනෙ වයිරස් එකක් ඇවිත් තමයි කියලා.එහෙම හොයා ගන්න පුලුවන් අවස්ථා එකි නෙකට පහතින් දැක්වේ.

  • පරිගණකයේ ක්‍රියාකරී වේගය සෑහෙන දුරකට අඩු වීම.
  • පරිගණකය on වීමට සහ off වීමට වැඩි වේලාවක් ගැනීම.
  • නොසිතූ ලෙස පරිගණකය Auto off වීම හා Restart වීම.
  • පරිගණකය on නොවීම.
  •  ෆෝල්ඩර් එකක් තුල අනවශ්‍ය ෆෝල්ඩර්ස් කිසිපයක් Auto සෑදීම.
  • Hide කරපු ෆයිල් Unhidden කිරීමට නොහැකි වීම.
  • ෆයිල් Delete කිරීමට නොහැකි වීම.
  • USB පෙන් තුල ඇති දෑ copy කිරීමට හා Format කිරීමට නොහැකි වීම.
  • පරිගණකයට software install කිරීමට නොහැකිවීම.
  • සොෆ්ට්වෙයා install කරලා තියෙන ඒවා Remove කල නොහැකි වීම.
  • පරිගණකයට තුල ෆයිල් කොපි වීම මන්ද ගාමී වීම.
  • හාඩ් Drive එක තුල Partition open නොවීම.
  • ෆෝල්ඩර් එකක් open කල විට වෙනත් ෆොල්ඩර් එකක් open වීම.
  • බාවිතයේ පැවති software  ක්‍රියාකාරීව වැඩ නොකිරීම.
  • Task manager ක්‍රියා නොකිරීම.
  • එක එක  Accept , Ok , Click Here යනාදී චලනයන් දර්ශනවීම.
  • web browserමැකෙන් Auto web address වලට යාම.
  • ඉන්ටරෙනෙට් Auto Uploading එක දියට වැඩ කිරිම.
  • පරිගණකයේ CD , DVD Rom Auto එක දියට වැඩ කිරීම.
  • CPU එකේ ෆෑන් එක එක දියට නොකඩවා වේගයෙන් ක්‍රියා කිරිම,
  • පරිගණකය වැඩසටහන් ක්‍රියා නොකරන අවස්ථාවේදී Processor එක උපරිම අයුරින් ක්‍රියා කිරිම.
  • විවිද ශබ්ද ප්‍රධාන speaker එක මගින් කෝ Mother board එකේ speaker එකෙන් ක්‍රියා කිරීම.
  • Partition වල Auto Run ෆයිට් නිර්මණය වීම.
  • ෆයිල් වල right click කල විට උඩින්ම තිබිය යුතු Open විධානය නොමැති වීම.
  • තිරයේ Pop up box නොකඩවා open වීම.
  • Mouse එක Keyboard එක මන්දගාමී වීම.
  • Mouse courser එක නිතරම laoding වීම පෙන්වීම.
  • පරිගනකය shut down විධානය වැඩ නොකිරීම. 

Saturday, June 14, 2014

FB account එකේ ආරක්ෂාව තහවුරු කරගමු

FB account එකේ ආරක්ෂාව තහවුරු කරගමු

මම ඔයාලට පුංචි කරුණු ටිකක් කියන්නම්, ඒ විදියට කලොත් ඔයාලට ඔයාලගේ account එකේ ආරක්ෂාව ගැන එතරම් බය වෙන්න ඕනේ නෑ.

  • මුලින්ම, සරලම දෙයක්. කිසිම කෙනෙකුට ඔයාගේ password එක කියන්න හෝ වෙන විදියකින් දැන ගන්න දෙන්න එපා. ඔයාගේ හොදම යාලුවට වත් එපා. යාළුවා විශ්වාසවන්ත කෙනෙක් උනත් සමහර විට යාළුවා නොදැනුවත්වම ඔයාගේ password එක වෙන කෙනා කෙනෙක් අතට පත්වීමේ අවදානමක් තියෙනවා.
  • ඔයාගේ password එක අමතක වෙයි කියල ඒක කොහෙවත් ලියල තියන්න එපා.
  • Facebook account එකට password එකක් තෝරා ගැනීමේදී තව කෙනෙකුට අනුමාන කරන්න බැරි එකක් තෝරාගන්න. ඔයාගේ නම, ෆෝන් නම්බර් එක, පෙම්වතා/පෙම්වතියගේ නම වගේ දෙයක් සුදුසු නෑ.
  • Facebook account එකට, ඒකටම සුවිශේෂී උන password එකක් තියාගන්න. Email account එකේ password එකම FB account එකටත් යෙදීම සුදුසු නෑ.
  • තමන්ගේ Email address එක  Profile  එකේ(Timeline එකේ) පේන්න දාන්න එපා. ඒක වෙනස් කරගන්න පුළුවන් ඔයාගේ FB account එකෙන් Privacy Settings වලට ගිහිල්ල.
  • අඩුම තරමින් මාස තුනකට වතාවක් වත් password එක මාරු කරන්න.
  • ඔයා සාමාන්‍යයෙන් Facebook එකට log වෙන්නේ එකම device එකකින් නම්, ඒ කිව්වේ තමන්ගේ පෞද්ගලික පරිගණකයෙන් නම් login approval පහසුකම බාවිතාකරන්න. එතකොට ඔයා සාමාන්‍යයෙන් log වෙන device එකෙන් හැර වෙන එකකින් ලොග් වෙන්න උත්සහ කලොත් ඔයා ලබා දෙන phone number එකකට පණිවිඩයක් එනවා.
මේ කියපු ක්‍රම අනුගමනය කරනවා නම් ඔයාලට ඔයාලගේ Facebook account එකේ ආරක්ෂාව ගැන එච්චර බය වෙන්න දෙයක් නෑ. පොස්ට් එක කියවපු එකේ comment එකකුත් දාලම යන්න. පුළුවන් නම් like එකක්, follow පාරක් දෙන්න.

ෆෙස්බුක් account 1ක හැක් කරලද?

ෆෙස්බුක් account 1ක හැක් කරලද?


ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට මෙන්ම වෙබ් අඩවි වලට හොරෙන් යමෙකු ඇතුළු වී තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට මේ වනවිට මෙරට ආයතනයක් ක්‍රියාත්මක වනබව සමහර විට ඔබ නොදන්නවා ඇති. 

ජනතාවගේ තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් පිහිටුවා ඇති මෙම ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) නමින් හඳුන්වන අතර එය ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය ආයතනයකි. 
මෙම ආයතනයේ කාර්ය භාරය පිළිබඳව පැහැදිලි කරමින් එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මෙසේ සඳහන් කළේය. 
“මේ වනවිට, ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ වංචා වැඩිවෙමින් තිබෙනවා. ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට හොරෙන් ඇතුළුවීම, අනුන්ගේ නමකින් ෆේස් බුක් ගිණුම්වල පෙනී සිටිමින් වංචා සිදුකිරීම, වෙබ් අඩවි වලට හොරෙන් ඇතුළුවීම මේවා අතර ප්‍රධානයි. මේ පිළිබඳව අප ආයතනයට පැමිණිලි කළ හැකියි.“ 
යමෙකුගේ ෆේස් බුක් ගිණුමට යම් ප්‍රශ්නයක් සිදුව තිබේ නම් ඒ පිළිබඳව දේශීව විමර්ශනයක් කර පසුව ඒ පිළිබඳව ඇමරිකාවේ පිහිටි ෆේස් බුක් ප්‍රධාන කාර්යාලයට දැනුම් දී නිවැරදි කිරීමට සිය ආයතනය කටයුතු කරන බව පල්ලියගුරු මහතා අප සමග වැඩිදුරටත් පැවසීය. 
මීට අමතරව, දරුණු අක්‍රමිකතා පිළිබඳව රහස් පොලීසිය මාර්ගයෙන් පරීක්ෂණ කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය. 
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) විසින් මෙවැනි වංචා වලින් වැලකී පරිගණක ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව දැනුවත් කරන බවද හෙතෙම අවධාරණය කළේය. 
මෙවැනි පැමිණිලි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (Slcert) පහත දුරකතන අංකය මගින් දැනුම් දෙන්න.
011 2 691 692 

ෆේස් බුක් එකේ හොර වැඩක් අල්ලමු.

ෆේස් බුක් එකේ හොර වැඩක් අල්ලමු.


ඉතින් යාලුවනේ ඔන්න facebook ඒකේ රහක් අල්ලන්න පුලුවන් විදියක් ගැනයි දැන් කියල දෙන්නේ.

facebook එකේ උන් ඕප් ලයින් දානවනේ උන්ව අතටම අල්ල ගන්න  පුලුවන් සිස්ටම් එකක් ගැනයි කියල දෙන්න හදන්නෙ මේක කරන්නෙ     facebook යිදගෙනමයිමේක ඇත්තටම පොඩී දෙයක් ඒ උනත් මම                   හිතනවා ඔයා මේගැන වැඩීය දන්නැ කියලා. 

මම මේ දෙන ලින්ක් එකට ගිහින් පොඩ්ඩක් පහලට යන්න​ [mouse පහලට ගෙනයන්න​] . එතකොට ඔයාගෙ facebookඑකේ on line ඉන්න අයයි,on line ඉදගෙන of line ඉන්න අයයි පෙන්නාවි.
කොල පාට රවුමක් දාල තියෙන්නෙ on line ඉන්න අය​,අඩ සද වගේ අලු පාටට රවුම් කාලක් තියෙන්නෙ on line ඉදන් of line ඉන්න අය​.

මෙතනින් යන්න.


Thursday, June 12, 2014

Apps එකක් නැතුව ෆෝන් එකේ ෆයිල් සඟවන ක්‍රමය.

Apps එකක් නැතුව ෆෝන් එකේ ෆයිල් සඟවන ක්‍රමය.




මේක ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් වලට තමයි වැඩ කරන්නේ.ඔයාලත් කරලම බලන්න ඕනෙම දෙයක් සඟවන්න නියම ක්‍රමයක්.ඔය ගොඩාක් ඇප්ස් වලදී වෙන්නේ මේන්න මේක තමයි.

පරිගණකයෙන් කරන්නේ මෙහෙමයි.
ඔයා Note pad එකක් open කරලා මොකුත් නොලියා,ඒක save කරන්න .nomedia කියන ෆෝමැට් එකෙන්. ඒ කියන්නේ Extension එකට .nomedia දෙන්න ;)

දැන් ඒක ඔයාගේ ෆෝනේ එකේ වීඩියෝ හෝ පින්තූර තියෙන ෆෝල්ඩර් එකකට දාන්න.දැන් බලන්න ෆෝන් එකෙන් ගියහම වීඩියෝ , පින්තූර පෙන්වන්නේ නෑ.




Wednesday, June 11, 2014

චයිනීස් ෆෝන් එකක් ගන්න කලින් මේ ලිපිය කියවන්න

චයිනීස් ෆෝන් එකක් ගන්න කලින් මේ ලිපිය කියවන්න


එහෙනම් හැමෝටම කියන්නේ අලුතින් ෆෝන් එකක් ගන්න කලින් මේකත් පොඩ්ඩක් කියවල බලන්න.
චයිනීස් ෆෝන් පාව්ච්චි කරන අයට ත් වැදගත් අපි දැකල තියෙනවා ගොඩක් දෙනා ෆෝන් ගන්න ගියහම තෝරලා තෝරලා අන්තිමට ගන්නේ චයිනීස් ෆෝන් එකක්.මේකට හේතු පහතින් දැක්වේ.


  • ලාබයි.
  • වැඩ ගොඩයි.
  • ඕන තරම් පාට්ස් තියෙනවා.
  • පොලවේ ගැහුවත් වැඩ.
  • ටච් ස්ක්‍රීන් තියෙනවා.
  • පට්ට ගහන්න පුළුවන්.
  • අවුරුද්දක් පාවිච්චි කරත් මදැයි මේ ගානට අරගෙන.
  • TV බලන්න පුළුවන්.
ඇයි චනීස් ෆෝන් ලාබ ?
මේවා හදන්නේ ගොඩක් වෙලාවට නිශ්චිත සමාගමකින් නෙමේ.මේවට නමකුත් නෑ.තියෙන නමත් ඔය මොකක් හරි විකාර නමක්.අනිත් ඒක කාලෙකට එන නමක් ආයේ ටික දවසක් යනකොට හොයා ගන්නත් නෑ. අනිත් ඒක මේවා ගොඩක් වෙලාවට හදන්නේ පාවිච්චි කරලා ඉවතලන ජංගම දුරකථන කොටස් වලින්.ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කරපු ෆෝන් වලින්.ඒ නිසා මේවා එච්චර කොලිටි නෑ. ගොඩක් වෙලාවට රත් වෙනවා.අනිත් ඒක තමයි මේවගේ පාවිච්චි වෙන මෘදුකාංග එතරම් ප්‍රබල ඒවා නෙමේ.බොහොම ලාබෙට හදපු ගුණාත්මක බවින් අඩු මෘදුකාංග තමයි මේවගේ තියෙන්නේ.ගොඩක් වෙලාවට වෙනස් ජාති දෙකක චනීස් ෆෝන් දෙකක් ගත්තත් අපිට දකින්න පුළුවන් ෆෝන් දෙකේම සොෆ්ට්වෙයා දෙක එකයි.අනිත් ඒක මේවගේ හාඩ්වෙයා කොටස් වලත් ගුණාත්මක බව අඩුයි. ඔයාල දැකල ඇති සමහර ෆෝන් වල මෙනු බට්න් ඒක ඔබල තත්පරයක් දෙකක් විතර ගියහම තමයි මෙනු ඒක එන්නේ.
ඇයි වැඩ ගොඩ ?

මේවගේ වැඩ ගොඩක් තිබුනට අපි දන්නවා ඒවගේම වැඩ තියෙන නොකියා ෆෝන් එකක් එක්ක සංසන්දනය කරොත් චයිනීස් එකේ ගන්න දෙයක් නැහැ.ටච් ස්ක්‍රීන් තියෙන චයිනීස් ෆෝන් වල කාලයක් යනකොට ටච් ඒක සම්පුර්ණයෙන්ම හෝ 
තැන් තැන් වලින් වැඩ කරන්නේ නැතුව යනවා.

කැමරා තියෙන චයිනීස් ෆෝන් වලට තමයි ගොඩක් අයගේ ඉල්ලුම තියෙන්නේ.2000 හරි 3000 කට හරි කමක් නෑ කැමරාවක් තියෙනවනම් මාර ලොකුයි.ඇත්තම කිව්වොත් මේවා ෆොටෝ ගහන්න නම් අරන් වැඩක් නැහැ.ගොඩක් වෙලාවට මේවගේ ෆොටෝ පැහැදිලි නැහැ.පැහැදිලි උනත් සමහර ඒවගේ ෆොටෝ එකේ සයිස් ඒක පොඩි.ඉතින් කොම්පියුටර් එකකට දාල බැලුවම ගන්න දෙයක් නැහැ.ගොඩක් ඒවගේ තියෙන්නේ 240*320 වගේ තමයි.
උපරිම 640*480 වගේ ප්‍රමාණයක් තියෙනවා.

මේවට හදිස්සියකට ගන්න පාර්ට්ස් තියෙනවද ?


ඇත්තම කිව්වොත් මේවට ඔරිජිනල් පාට්ස් නම් හොයාගන්න නැහැ.ගොඩක් වෙලාවට කඩවල් වලින් කරන්නේ ඔය මොකක් හරි ෆෝන් එකකින් ගලවගත්ත එකක් හරි නැත්නම් ඔය ලාබෙට තියෙන මොකක් හරි කෑල්ලක් දාන ඒක තමයි.
කවදාවත් Flap හෝ Slide කරන ආකාරයේ චයිනීස් ෆෝන් එකක්නම් ගන්න එපා කීයටවත්. ඔයාල දන්නවනේ මේවගේ තියෙන්නේ Ribbon එකක්.ඒ කිව්වේ ඔය උඩ පහල කරන කෑල්ල හෝ නවන දිග අරින කෑල්ල යට තියෙන අනිත් කොටසත් එක්ක සම්බන්ද වෙන්නේ නැමෙන දිග ඇරෙන කේබල් එකකින්.ඉතින් ගොඩක් වෙලාවට කාලයත් එක්කම මේ Ribbon ඒක කැඩෙනවා. (90% කැඩෙනවා) ඉතින් රෙපෙයාර් කරන්න කඩේකට ගිහින් දුන්නට ගොඩක් වෙලාවට හරියන්නේ නෑ.එයාල බාර ගන්නේ නෑ. මොකද මේවට ගැලපෙන Ribbon හොයන්න නැහැ.භාර ගත්තත් ෆෝන් ඒක ඔයාලට දෙනවා කියන දවසට නම් කීයටවත් ලැබෙන්නේ නැහැ.මොකද එයාල කොළඹ ගිහින් මේකට ගැලපෙන රිබන් ඒක තියෙනවද කියල බලල තමයි ගේන්නේ.ඔයාල ෆෝන් ඒක දුන්න කියල ඔයාගේ ෆෝන් එකට රිබන් ඒක ගෙන්න නම් කීයටවත් එයාල කොළඹ යන්නේ නෑනේ.තව වැඩ ටිකක් එකතු වෙනකන් ඉඳල තමයි බඩු ගෙන්න යන්නේ.

කල්පැවැත්ම.


කල පැවැත්ම අතින් නම් මේවා ගන්න දෙයක් නැහැ.ගොඩක් වෙලාවට උපරිම අවුරුද්දයි නැත්නම් එකහමාරයි.අනිවා කැඩෙනවා.නැත්නම් කලින් තිබුන Performance ඒක අඩු වෙනවා.ගොඩක් වෙලාවට වෙන්නේ සිග්නල් අඩු වෙන ඒක.කීපෑඩ් ඒක සවුත්තු වෙන ඒක වගේ තමයි. දවසක් මම කාලයක් පාවිච්චි කරපු මගේ ෆෝන් එකට වෙන ෆෝන් එකකින් කෝල් එකක් අරන් බැලුවම ප්‍රතිචාරයක්‌ නොමැත ලු.මේ මගේ අතේ ෆෝන් ඒක තියෙනවා ඔන් එකේ සිග්නලුත් තියෙනවා.ගොඩක් වෙලාවට මෙහෙම වෙනවා.මැසේජ් එන්නේ පරක්කු වෙලා.ඔය වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා.

හරි ඔයාලටත් චයිනීස් ෆෝන් එකක් ගන්න ඕනනම් ගන්න කලින් ටිකක් මේ දේවල් ගැන හොයල බලල ගන්න.


  • ගන්න ෆෝන් ඒක කාලයක් තිස්සේ ලංකාවේ නමක් දිනාගත්ත සමාගමක් හෝ මාදිලියක් ද කියල බලන්න.
    උදාහරණ -: Etel , Bird , MicroMax , AlfatelZego , Forme , Karbonn ඔය වගේ ඒවා නම් දැන්ම ගන්න එපා.මේ අලුත ආපු ගමන් ටිකක් පල් වෙන්න ඇරලා ගන්න.ගන්නවානම් මොකද අර වයින් ජාති උනත් පරණ වෙන්න වෙන්න නේ හොඳයි කියන්නේ.
  • ගන්න කලින් පුළුවන් තරම් ෆෝන් ඒක අතට අරගෙන ඔබල ඔබල බලන්න.තමන්ගේ උවමනා කම් වලට ගැලපෙනවද කියල.සමහර ඒවගේ කීපෑඩ් එහෙම පට්ට සද්දෙයි.ටකරමකට ගල් ගහනවා වගේ.ඒ නිසා තමයි ගන්න කලින් හැමදේම බලන්න කිව්වේ.




Tuesday, June 10, 2014

16 හැවරිදි පාසැල් සිසුවෙක්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ ගුරුවරිය අත්අඩංගුවට

16 හැවරිදි පාසැල් සිසුවෙක්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ ගුරුවරිය අත්අඩංගුවට


සිය පවුලේ මුදල් අගහිග කම් නිසා 16 හැවරිදි පාසැල් සිසුවෙකු  පන්ති ගාස්තු ගෙවීම තුන් මසකින් මග හැරී ඇත. එම හේතුවෙන්  ගුරුවරියගෙන් බැණුම් අසනවා වෙනුවට ගුරුවරිය විසින් අපූරු යොජනාවක් කර ඇත. එනම් මාස 3ක පන්ති ගාස්තු ගෙවීමට නොහැකි නම් රෑට අපේ ගෙදරට ඇවිත් මගෙත් එක්ක නිදාගනින්. මෙම අපූරු යෝජනාව ගැන විෂ්මයට පත් සිසුවා කිසිවත් කියා ගත නොහැකිව එක පාරටම ගොළු වූ බව එම සිසුවා පවසයි. මේ අපුරු යෝජනාව පිළිබද සිය දෙමව්පියන්ට කීමෙන් පසු සිසුවාගේ පියා විසින් මහරගම පොලීසියට පැමිණිලි කොට ඇත. ඉන් අනතුරුව අදාල ගුරුවරිය අත්අඩංගුවට ගන්නා ලදී
මෙම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ පිළිබද කරුණු විමසීමේදී ඇය කියා සිටියේ මගේ මහත්තය රට, මම තනියෙන් ගෙදර ඉන්නේ, මට තනියෙන් ඉන්න බැරි නිසා තමයි මෙම යෝජනාව කළේ යනුවෙන් අදාල ගුරුවරිය පවසා ඇත.

Monday, June 9, 2014

ඇම්ඩාගේ අලුත් කතා

ඇම්ඩාගේ අලුත් කතා

මේක ඇම්ඩ ලොකු වුන කාලේ කතාවක්, පොඩි කාලේ ඉදලා වල් වැඩ කරලා කරලා වැඩිහිටියෙක් උනත් උට ජන්මාන්තර ගති අත ඇර ගන්න බැ, මේ වෙනකොට ඇම්ඩ කාසදයක් එහෙම කරගෙන දරු මල්ලෝ දෙන්නෙක් හදාගෙන සතුටින් ජිවත් උනා, ඇම්ඩගේ මේ පුංච් පවුල ජීවත් උනේ පිටිසර ගමක, දොළ පාරක් මැදින් ගලන සාරවත් කුඹුරක් ඇම්ඩට තිබුනා. කොටින්ම කියනවනම් ඇම්ඩ ගොවියෙක්.,
ඉතින් ගම්බද පළාත් වල ගෙවල් ඇතින් ඇතින් තිබුන නිසා හරිම නිදහසේ මිනිස්සු ජිවත් උනා,..,
ඇම්ඩගේ පවුලත් අහිංසකව මේ ගමේ ජිවත් උනා..,
ඇම්ඩ උදේ පාන්දර උදැල්ලත් අරන් කුඹුරට යනවා, හවසට එනවා, මෙහෙම යන්නේ දොළ පාර දිගේ, ඉතින් ඔය දොළ පාර අයිනේ තිබුනා පොඩි ගේ කැල්ලක්, ඒ ගෙදර ජිවත් උනේ ඇහැට කනට පෙන වැන්දබුව්ක්, වැඩි සෝබන නැ, හරිම අහිංසක විදිහට රෙද්ද යි හැට්ටෙයි ඇදල චාම් ජීවිතයක් ගත කළා ලු . කිසිම කම්මැලි කමක් නැති මේ කත උදේ පාන්දරම වැඩ පටන් ගන්නවා, මිදුල අතු ගානවා, වලන් පිගන් හෝදනවා, ඇලේ බැහැල නාල තාම මේ වැඩ අහවර කරන්නේ. ඔතනින් යන ඇම්ඩ හැමදාම ඔය වැඩ කැල්ලක් දකිනවා.,,,
උදේ චිත්තේ ඇද ලා අතු ගනවලු., දැක්කහම පිස්සු හැදෙනවලු, නාරි ලීලාව පුළුල් උකුල, තාලෙට දෙපැත්තට වැනෙනකොට කාටද අසා හිතෙන්නේ නැත්තේ, ඇලේ බැහැල රෙදි අපුල්ලනවලු කුක්කු කලගෙඩි තාලෙට පැද්දෙනවලු.., ඇලේ බැහැල නාන දවසට ඇගට චිත්ත රෙද්ද ඇලිලා ඉටි රුපයක් වගේලු.. ඉතින් ඕවා දැක්කහම මොන මිනිහටද මෝල් වෙන්නේ නැත්තේ,, ඕවා බල බල උදේ පාන්දර ඇම්ඩ අතේ වියදමත් හොයගේනමලු යන්නේ..,
දවසක් ඇම්ඩ යනකොට ඔය කියන ඇත්ති නාල සබන් ගානවලු , ඇම්ඩට ඉතින් අසු හාරදාහට මෙවුව්ව උනාලු, මුට ඉන්න බැරිම තැන මෙහෙම කිවලු.,,,
අකලට පුරන් වූ කුඹුරක් දකිනකොට...
හද කිති කැවෙන ගතියක් ඇත ගොවියෙකුට..,
ආවෙමි කුඹුර අස් වද්දනු සිහිය පිට..,
සින්නක්කර කුඹුරු නැතුවා නොවෙයි මට..,
මේක අහපු ගැනිට යස්සයා ආරුඩ උනාලු, ඒ මදිවට දුකත් හිතුනලු.., තරහින් පුපුරා පුපුරා මෙහෙම කිවලු.,
අකලට පුරන් වුවත් සොබාදම් නියම උඩ.,
අද ගොවියෙකුට මගේ කුඹුරේ ඉඩක් නැත..,
ට්රැක්ටරයකින් යල මහ දෙක කරපු වැඩ...,
ඔය නගුලකින් නම් මොනවා කරන්නද..,
කියලා ඇම්ඩගේ අමුඩේ දිහා බැලුවාලු..., ඕක අහපු ඇම්ඩ විදුලි වේගෙන් මාරු උනාලු...,



_________________________________________________________________________________

ඔන්න මචන්ල ඇම්ඩා වැඩ කරපු ඔෆිස් එකෙ හිටිය පට්ටම පට්ට කැල්ලක්..ඇම්ඩට මෙකිව දැක්කම උන්හිටි තැන් අමතක වෙනවා...කොටින්ම කිව්වොත් කලිසම තෙත් වෙනවා...මෙකිටත් තෙරුන මු මෙකිට වල වැටිල වග...
ඔෆිස් එකෙ ටොය්ලට් එකට යන්න තියෙන්නෙ ඇම්ඩගෙ රුම් එක හරහා...මෙකි යන්නෙත් මෙක ඇතුලෙන් මය්..ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි සති ගනන්,මාස ගනන් ගෙවිලා එක දවසක් කෙල්ල ටොය්ලට් එකට ගිහින් ආවෙ වෙනද වගෙ නෙවෙ,අර ෆිල්ම්ස් වල වගෙ පට්ටම සෙක්සි විදිහට හරියට නොටි ඔෆිස් එකෙ සෙකට්‍රි එනවා වගෙ....ඇම්ඩගෙ ඔලුව වටෙම තරු..
මෙකි ඇවිත් ඇම්ඩගෙ මෙසෙ කොනක ඉදගෙන ඇම්ඩගෙ තොල් එකිගෙ ඇගිලි වලින් ස්පර්ශ කරන්න පටන් ගත්තා..ඇම්ඩගෙ වලත්ත කම උඩටම විසි වෙල දැන්...මුගෙ තියෙන වලත්ත කමට මු දැන් මෙකිගෙ ඇගිලි එක එක කටෙ දාල උරනවා,සුප්පු කරනව...මු කොහොමෙන් හරි අත් දෙකෙ ඇගිලි දහයම ලික් කලා කියමුකො..මෙහෙම ලික් කරලා..ඇම්ඩා ශෙප් එකෙ කෙල්ලගෙ ඇගට අත තියනකොටම...කෙල්ල නැගිටලා...
.
.
.
.
.
.
.
.
"thanks අනෙ bath room එකෙ ටොය්ලට් papers ඉවර වෙලා තිබුනෙ.."
_________________________________________________________________________________

කොල්ලෙක් තාත්තා ලගට ගිහිල්ලා කිව්වලු…
පුතා : තාත්තා මම කෙල්ලෙක්ට ආදරෙ කරනවා.. එයා මාර ලස්සනය්..
තාත්තා : බොහම හොදය් පුතා.. කව්ද ඒ කෙල්ල??
පුතා : තාත්තා එයාව දන්නවා.. එයාගේ නම චන්ද්‍රා.. අපේ ගෙදරට එහා පැත්තේ ඉන්නේ…අන්න එයා!!
තාත්තා : හ්ම්ම්. පුතේ මම මේ දේ ඔයාට කියන්න ඕනේ.. මේක අම්මට කියන්නෙපා… ඔයාට ඒ කෙල්ලට ආදරෙ කරන්න බැ.. මොකද එයා ඔයාට නංගි කෙනෙක් වෙනවා..
කොල්ලට මාර අප්සට් ලු.. කාලය ගැවි ගියාලු.. මාස දෙක්ක තුනකට පස්සේ ඒ කොල්ලා ආයිත් තාත්තා ලගට ගිහිල්ලා කිව්වලු..
පුතා : තාත්තා මම තව කෙල්ලෙක්ට ආදරේ කරනවා.. එයා පරණ එක්කෙනාවට වඩා ලස්සනය්..
තාත්තා : ඇත්තද.. කව්ද ඒ??
පුතා : එයා ඇන්ජලිනා.. අපේ සුදු ආන්ටිගේ දුව..
තාත්තා : පුතා ගැන දුකය් මට පුතා.. ඇත්තටම එයත් ඔයාට නංගි කෙනෙක් වෙන්නේ.. ඒ නිසා ඔයාට එයාවත් යාලු කරගන්න බැ..
මේ විදිහට තව දෙතුන් පාරක් උනාලු.. කොල්ලට දැන් පිස්සු වගේලු.. බැරිම තැනේ කොල්ලා ගියාලු අම්ම ලගට.. කොල්ලා අඩ අඩ කිව්වලු…
පුතා : අම්මේ මට තාත්තව මට දැන් එපා වෙලා තියෙන්නේ.. මම කෙල්ලෝ 6 දෙනෙක් එක්ක විතර යාලු වෙන්න හදලා ඒ ගැන තාත්තට කියන්න ගියා.. තාත්තා කියනවා ඒ හැමෝගෙම තාත්තා එයාලු.. ඒ නිසා එයා කියනවා එගොල්ලන් එක්ක යාලුවෙන්නෙපා කියලා..
අම්මා පුතාව ආදරෙන් බදාගෙන කිව්වලු..
අම්මා : ”පුතා ඔයා ඔයාට ඕන කෙල්ලෙක් එක්ක යාලුවෙන්න.. මොකද එයා නෙමෙය් ඔයාගේ තාත්තා”
_________________________________________________________________________________

ලංකාවෙ කොල්ලො සීන්ම කරපු ඩයල් දෙකක් අපායට ගියාලු. මුන් අම්බානක වැරදි කරලා නිසා යමරජ්ජුරැවො කීවාලු මුන් දෙන්නව ලෝදිය හැලියට දාලා දඬුවම් කරන්න කියල. ඊට සති දෙකකට වගේ පස්සෙ ඔන්න යමරජ්ජුරැවො අපායෙ වීදි සංචාරයක් යනකොට දැක්කලු අර ලංකාවෙ ඩයල් දෙක බෝක්කුවක් උඩට වෙලා චැට් එකක් දාගෙන ෆන් එකේ ඉන්නවා. ඕක දැකල බුවාට මල පැන්නලු.මාලිගාවට ගිය ගමන් අරැන්ට වැඩේ දෙන්න පවරපු යම පල්ලන්ට ඵනන කියා කුනු වෙන්න බනිනවලු වැඩේ නොකලට. බනින අතරෙ එක යමපල්ලෙක් කියනවාලු " සමාවෙන්න රජතුමනි අපි උවමනාවෙන් නොකලා නෙවෙයි.අර කාලකන්නි දෙන්නා අපි දෙන්නට ලෝදිය හැලිය පත්තු කරගන්න දර කෑල්ලක් ලිපට දාගන්නවත් නැවෙන්න දෙන්නෙ නෑනෙ" කියලා..

Sunday, June 8, 2014

අල්ලපු ගෙදර මේසන් බාස්ගේ තෑග්ග

අල්ලපු ගෙදර මේසන් බාස්ගේ තෑග්ග 
meya  eththa siduveemaki                     


 රත්නපුරේ මද්යම  පාන්තික පවුලක ඉපදුන ඇය නමින් සමන්තිය.
ඇය  මව් පියන්ගේ දැඩි රැකවරණය මැද්දේ වැඩිනි.
o/l දක්කවා උගත් ඇය එතනින් අද්‍යාපනය අවසන් කෙරිණි.

මේ ආකාරයට කාලය ටිකෙන් ටික ගත වී ගියහ. මේ වන විට 
ඇය මල්වරවුනු  තරුණියකි. එහෙත් තම මව් පියන් සමග නිවසේ  තනි වූ ඇය  කිසිදු 
සමාජ අත්දැකීමක් රහිතව හුදකලාව  කාලය ගෙවුහ. 

කාලය එසේ ගෙවී ගිය අතර  තම අසල්වැසි නිවසේද  හුදකලාවේ දවස ගෙවන තරුණයෙක් විය.
 ඔහු නමින් පියල්ය. මේසන් බස්කෙනෙකි. මේ වන විටත් ඔහු විවාහ වෙන වයසේ සිටියහ.
මේ අතර දෙමාපියෝද  ඔහුට මනාලියක් සොයමින් සිටියේය. 

මේ අතර තම අසල්වෙසි නිවසට ඔහුට අහබු ලෙසින් යාමට සිදුවිය .ඒ එම නිවසේ උලුහස්සක් 
ඇල්ලීමටය. එම නිවසට ඔහු යනවිට එම නිවසේ සිටියේ තරුණියක් පමණය.ඒ සමන්තිය.

සිදුවුයේ අනපේක්ෂිත සිදුවීමකි. පියල් සහ සමන්ති අහබුවකින් මුණගැසී දොඩමලුවුයේ  
කලක සිට දැන  හදුනුම්කන් පැවත්වුවන් ලෙසටය. ඔවුන්ගේ එම කතා බහා ගතවූ හොරාකිපය 
ඇතුලත පෙම්වතුන් වීමටත් ඉඩ කඩ සලසා දී තිබිණි.

නිවසේ කව්රුත් නොසිටි නිසා ඔඋනට නිදහසේ පෙම්සුව විදීමට පරිසරය හැඩගැසී හමාරය. 
එහි අවසානය වුයේ දිනක් දුටු එදිනම පෙම්වතියක වූ සමන්ති එදිනම එම මොහෙතේම  
තමන්ගේ දිවි මෙන් රැකගත් තම පිවිතුරු බව ඔහුට පුද කිරීමය. 

එදින එම මොහොත එසේ නිමාවිය. පියල් සුපුරුදු පරිදි සිය රැකියා කටයුතු කළේය.
සමන්තිද පෙර ලෙසම හුදකලාවේ කාලය ගත කලාය. දින සති ගෙවී ගියේය. 
සම්න්තිට දිනෙන් දින තමන්ගේ ජීවිතය වෙනස් වී යන බව තේරුණේය. සිරුර අප්‍රාණික වීමත් 
උදැසන වමනයත් ඇය  අසහනයට පත් කළේය. අගේ මේ වෙනස ඇගේ  මව පුදුමයට පත් කිරීමට සමත් වුවාය.
එම නිසා දියණියගේ වෙනස්කම් අවබෝදකරගත් මව ඇය  දොස්තර කෙනෙකුට පෙන්විය. එහිදී සමන්තිගේ
මවගේ සැකය තහවුරු විය. සමන්ති ගැබ් ගෙන තිබුනාය. 

 සමන්තිගේ මව් පියන්ගේ බලාපොරොත්තු සුන් විය .විවහා  නොවී සිටි තම පන මෙන් රැකගත් දියණිය 
මේ විනාසය කරගත්තේ කෙසේද යනු සොයන්නට විය. සියලු දෙනාගේ දොස් මුර මැද්දේ සමන්ති ගැහෙන 
හදවතින් එදා සිදුවූ සියල්ලම කදුළු පිරි ඇස්  වලින් තම  දෙමාපියන්ට හෙළි කලාය. ඉතා වේදනාවෙන් 
සමන්තිගේ පවුලේ අය තීරණයක් ගෙන සමන්තිට මේ අපරාදය කල පියල්ටම සමන්තිව විවාහ කර දීමටය.

සමන්තිගේ මව්පියන් පියල්ගේ නිවසට පැමිණ  සමන්තිගෙයි පියල්ගේ සම්බන්දෙ ගෙන ඔහුගේ 
මව්පියන්ට පැවසුහ. ඔඋන් එය පිළිනොගත් අතර පියල්ගෙන් විමසුහ. ඔහු එදා සිදිදිය ප්ලිගත්හ 
නමුත් බඩේ ඉන්න දරුවා ඔහුගේ නෙවය කියා ඔහු තදින්ම  කිවේය. සමන්තිගේ මව්පියන්ගේ 
බලාපොරොත්තු සුන් විය .

 මේ අතර සමන්තිගේ දරුගැබ ටිකෙන් ටික වැඩිනි.  ආදරය කලේ එක්  දිනක් වුවත් තම පෙම්වතාගෙන් 
ලැබුණු දායාදය පන මෙන් රැක ගැනීමට ඒ වන විට සමන්ති තීරණයක් ගෙන තිබුණි. සමන්ති පියල් හමුවී 
ටමන්ගේ ජිවිතයට සදරණය ඉල්ලුවාය. එහෙත් පියල් සමන්තිට බන වැඩි එලව ගත්තාය.
සමන්ති හැඩු  කඳුලින් දවස ගෙවන්නට විය.

මේ අවස්ථාව වන විට පියල්ගේ මගුල සිදුවිය.එයින් සම්න්තිගේ හද තුල කෝපයක් ඇති විය. 
තමාගේ  ජිවිතයම විනාස කල පියල් ගැන කල කිරීමක් ඇති වුවත් තමන්ගේ  කුස තුල සිටින දරුවා 
වෙනුවෙන් නැවතත් පියල්ගේ බිරිද හමු වීමට සමන්ති හිතුවය. සමන්ති පියල්ගේ බිරිදට මේ සිදුවීම පෙවසුහ. 
නමුත් ඇය සමන්තිව එලවගත්තාහ. ඇය  මේ සිදුවීම පිලිනොගත්තය. වල්  කමේ ගිහින් ළමයි බඩට 
අරගෙන අපේ පවුල් ජීවිතෙත් විනාස කරන්නද හදන්නේ. පවසමින් ඇය  කමනිව එලවා ගත්තාය.

ජිවිතයේ අන්ත අසරණ තත්වයට පත්වූ කමනිගේ දෑසින් වෛරයේ ගිනි පිටවන්නට විය. හදවතට 
දිරිය ගත් ඇය නීතියේ සරණ පැතුවාය. සිදුවූ සියලු දේ පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කලාය.
අවසානයේ එය උසාවි යන නඩුවක් බවට පත් විය. නීතියේ සරණ පතා සිටි  
 සමන්තිට දරුවා ලැබිණ. ඇය තමන්ගෙ  කිරි  කැටි  දරුවා පපුවට  තුරුළු කරන් සමාජය  
ඉදිරියේ  අවනම්බු වින්දාය.එහෙත් අසීමිත මව් සෙනෙහස 
නිසාම ප්‍රශ්න වලින් දැවී දැවී සිය දරුවාට රුදිරය  කිරි කර පෙව්වාය.   
එහෙත් මෙම ප්‍රශ්න නිසා පවුල් ජිවිතයේ ආරවුල් තත්වයක් පැන  නැගෙමින් තිබු පියල් 
එම කිරි දරුවා තමාගෙ  නොවන බවත් ඔහු තමාට සාපයක්  බවත් සිතුවේය. 
ඒ නිසා  වැටි වැටි ඇවිදින පුංචි දරුවාගේ දිවි තොර කිරීමට නොගත් උත්සහයක් නැති තරම්ය. 

මේ ආකාරයට දින සති මස වසර ගෙවෙමින් පැවතිනි. ඒ අතර තුරදී අපුරු දෙයක් දුටුවේය.
ඒ උසාවියට එන බොහෝ දෙනෙක් පියල්ට නැගුනු අකාරයේ චෝදනා වලින් නිදහස්ව යන ආකාරයයි.
ඊට හේතු වී තිබුනේ එවැනි චෝදනා වලදී පියා සහ දරුවාගේ DNA පරික්ෂා කර බලා ඉන් ලැබේන  
තින්දුව  මත නඩුව සදාරනියකරණය කිරීමය. 

දිනක් පමණක්  සමන්ති සමග ලිංගිකව හැසිරුණු පියල් කිසි දිනෙක සමන්තිට ලැබුණු දරුවා 
ඔහුගේ බව පිළිනොගත්තේය. එම නිසා ඔහුට DNA පරික්ෂාව කරගෙන මෙම චෝදනාවෙන් 
නිදහස් විය හැකි බව ඔහු සිතුවේය.

එම නිසා ඔහු, වෙනුවෙන් පෙනී සිටි lowyer හට DNA පරීක්ෂාවක් කල යුතු බව පැවසුවේය.
lowyer ඔහුට සියට සීයක්ම නිවැරදි බව ඔප්පු කල හැකිද යන්න ඇසුවිට එය කල හැකි බව ඔහු පැවසුවේය.
ඒ අනුව උසාවි නඩු වාරයකදී DNA  පරීක්ෂාවක් සිදු කෙරිණි. 

එහිදී සිදු උයේ පියල් කිසිසේත්ම නොසිතු නොපැතූ දෙයකි. මෙම පරීක්ෂණයෙන් එම කිරි කැටියා 
පියල්ගේ බවට ඔප්පු විය. පියල් එම චෝදනාවෙන් නිදහස් වී ගත කරන්නට සිතු ජීවිතය ඔහුගේ දෙපාමුල කඩා වැටුණි.
උසාවිය විසින් දරුවාට  නඩත්තු ගෙවීමට නියෝග කෙරිණි. 

මේ කාරණයක් සමහ පියල්ගේ විවාහක බිරිද දික්කසාද නඩුවක් පවරා ඔහුගෙන් වෙන් වුවාය.
මේ වන විට පියල්ට එක්  දිනක් පෙම් කල සමන්තිත් නිතිය ඉදිරියේ බාරගත් ආදරණිය බිරිදත් දෙදෙනාම අහිමි වී හමාරය.
එසේම එම දෙදෙනාගේම නඩත්තු වියදම් ගෙවීමටත් ඔහුට සිදුවී ඇත. එම කතාව එසේ නිමා වුවද ඔබට සිතන්නට බොහෝ දේ ඇත. 

දිනක් දුටු පමණින් සැබෑ  ආදරයක් ඇතිවේද? එසේම ආදරය කල පමණින් විවාහවී කල යුතු සියල්ල කල යුතුද? එසේම අනාරක්ෂිත 
ලිංගික හැසිරීම් නිසා බිහිවෙන කිරිකැටියත් සමාජයේ අපවාදයට ලක් කල යුතුද? එක පිරිමියෙකු නිසා කාන්තාවන් කිහිපදෙනෙකුත් 
,එසේ සිය ජිවිත විනාස කර ගත යුතුද? 

සිතන්න මොහොතකට යව්වනයත් ආදරයත් සුන්දර බලාපොරොත්තු ගෙන දෙනවා. එත් ඒ සුන්දර බලාපොරොත්තු මල්  ගැන්වීමේදී ඔබ ගන්නා බොහෝ තීරණ සිතා බලා ගත යුතුය. විශේෂයෙන්ම විවාහයේදී.

ඔබට ආදරය කරන ඔබට ගවුරව කරන ඔබ ආරක්ෂා කරන පුද්ගලයෙකු සොයා ගැනීමට ඔබ සුක්සම විය යුතුය. එහිදී හැගීම් වලට වඩා බුද්දියට 
තැන දීම ප්‍රදාන විය යුතුය. එම නිසා සොදුරු යව්වනයේ සුන්දර පැතුම් අකලට මිලින වීමට ඉඩ නොතබා ජීවිතය ලස්සන කර ගැනීමට බුද්දීමත්ව 
කටයුතු කිරීමට වග බලා ගන්න. 


Sunday, June 1, 2014

Sinhala Ayurveda

                                 Sinhala Ayurveda    

















මෙය  අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි .















අපිම කැල්කියුලෙටර් 1කක් හදාගමු

අපිම කැල්කියුලෙටර් 1කක් හදාගමු

යලුවනෙ අද පොඩි ප්‍රශ්නයක් අවා මගෙන් සහොදරයෙක් ඇහැව්වා කොහොමද කැල්කියුලෙටර් අපිම හදා ගන්නෙ කියලා,,අහ් ඔන්න ඔයලත් කියලා දෙන්න හිතුනා අපිම කැල්කියුලෙටර් 1කක් හදා ගන්න විදිහ අපි මෙක හදා ගන්න පවිචිචි කරන්නෙ නොට්පැඩ් 1ක,.visual basic කියන සොෆ්ට්වැයර් 1කනුත් අපිට පුලුවන් එත් ඉතින් 1ක ටිකක් අමරු වැඩක් ඔයලට කියලා දෙන්න යන්නෙ ලෙසියෙන්ම කොහොමද වැඩෙ කර ගන්නෙ කියලා.

මුලින්ම නොට්පැඩ් 1ක ඔපන් කර ගන්න..
ඉට පස්සෙ මෙ කොඩ් ටික ඔයලා නොට් පැඩ් 1කට කොපි පැස්ට් කර ගන්න...

@echo off
color 1f
title http://compiuer.blogspot.com
:start
cls
set /p math=Enter problem:
if %math%==Exit exit
set /a math2=%math%
echo %math%=%math2%
echo.
pause
goto start

ඉට පස්සෙ ඔයලා මෙක සෙවු කර ගන්න ,සෙවු කරද්දි ඔයලා .Bat ෆයිල් 1කක් විදිහට සෙවු කර
pchouse.bat  මෙන්න මෙවැනි අකරයට ඔයලට Pchouseකියන තැනට ඔන නම දා ගත්තැහැකි,,