Sunday, June 1, 2014

Skype මෙමරිය Closeup කරමු

Skype මෙමරිය Closeup කරමු

 බොහෝ දෙනෙක් ස්කයිප් මෘදුකාංගය (Skype Software) පාවිච්චි කරනවා නේ.. දැන් කාලේ හැටියට පාවිච්චි නොකරන අය හොයා ගන්නත් බැරි තරම්..
බොහෝ දෙනෙක් ස්කයිප් පාවිච්චි කරන්න නෙට් කැෆේ වලට වුනත් යන අවස්ථා ඕන තරම් තියෙනවා..
ඉතින් තමන් වෙනත් කෙනෙකුගේ පරිගණකයෙන් ස්කයිප් ලොග් වුන අවස්ථාවේදි.. තමන්ගේ ස්කයිප් ගිණුමේ ලොගින් (Sign In) නම ඇවිත් ඒ පරිගණකයේ නිකන් ම ස්ථාපනය වෙනවා..
ඉතින් තමන්ගේ පුද්ගලික ගිණුම් නොදැනුවත් ම වෙනත් අයට දැන ගන්න තියෙන අවස්ථාව වැඩි..

හරි අපි දැන් කෙලින් ම මේ විදියට ලොග් වෙන අවස්ථාවේදි.. සෙව් වෙන නම් ඉවත් කර ගන්න ආකාරය බලමු..
මුලින්ම සර්ච් ගිහිල්ලා මෙ වචනෙ ගහන්න..

%appdata%\skype

ඉට පස්සෙ ස්කයිප් ෆොල්ඩර් 1ක ඔපෙන් කර ගන්න.....

එහිදි අපිට දකින්නට ලැබෙයි අපේ ස්කයිප් එකට ඇතුල් වෙන නම.. අපිට ඒ නම නැති කර ගන්න නම්..
අපේ නම තියෙන ෆොල්ඩර් එක එහෙන් පිටින් ම ඩිලිට් (Delete) කරන්නයි තියෙන්නේ..
පහල 4ටො 1ක වගෙ...

ඊට පස්සේ ස්කයිප් මෘදුකාංගය විවෘත කරලා බලන්න පෙර ලොග් වෙද්දි තිබ්බ නම් පෙනවා ද කියලා..
ඔන්න එහෙනම් වැඩෙ ගොඩ නෙ

No comments:

Post a Comment