Sunday, June 1, 2014

phone ekaken sinhala balanna

ඔබ දන්නවානේ ඇන්ඩ්‍රොයිඩ් වලට සිංහල සහය අන්තිම දුර්වලයි කියලා.Apple ios උනත් මේ අතින් ඉස්සරහින් ඉන්නවා ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා.  fonts install කරන්න root කරලා ජන්ජාලයක් කරන්න වෙනවා.

siyalu කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් සඳහා හදපු නොමිලේ ලබාගන්න පුළුවන් සිංහල වෙබ් බ්‍රව්සර් එකක්. සිංහල  fonts ස්තාපනය කරන්න අවශ්‍ය නැහැ.

siyalu browser එකේ source code එක open source GPL v3 license එක යටතේ ඕනෑම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්.

me link eken downlod karaganna app eka

No comments:

Post a Comment