Sunday, June 15, 2014

මෙහෙම FB 1කට කොමෙන්ට් දෙම්මොත් කොහොමද?

මෙහෙම FB 1කට කොමෙන්ට් දෙම්මොත් කොහොමද? 


facebook ඉන්න අය දැකල ඇතිනෙ සමහර යාලුවො Status දානකොට status එකෙ අන්තිමට, “posted via Blackberry” , “Posted via iPhone 4S” වගෙ වැටිල තියෙනව…

සමහර වෙලාවට පොඩියට icon එකකුත් වැටෙනව….

ඉතින් මේක වෙන්නෙ status එක දාන්න use කරන device එකෙ තියෙන විශේෂත්වෙ නිසා….

ඉතින් මට හම්බුනා පොඩි ට්‍රික් එකක්…

මෙකෙන් අපිට එහෙම විශෙෂ device එකක් නැතුවම අන්තිමට අරවගෙ “posted via Blackberry” , “Posted via iPhone 4S” කියල වැටෙන posts,status, wall දාන්න පුලුවන්……

මේක වෙබ්සයිට් 2කක්!! 

පහල තියෙන ලින්ක් 2කෙන් site 2කට යන්න පුලුවන්…

මේ සයිට් එකෙන් blackberry, iphone 5, BMW iDrive වගෙ එවයින් status update කරනව වගෙ,status update කරන්න පුලුවන්…..

වෙබ්සයිට් 2කට මෙතනින් යන්න…
http://pc.statusvia.net/

No comments:

Post a Comment