Thursday, June 12, 2014

Apps එකක් නැතුව ෆෝන් එකේ ෆයිල් සඟවන ක්‍රමය.

Apps එකක් නැතුව ෆෝන් එකේ ෆයිල් සඟවන ක්‍රමය.




මේක ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් වලට තමයි වැඩ කරන්නේ.ඔයාලත් කරලම බලන්න ඕනෙම දෙයක් සඟවන්න නියම ක්‍රමයක්.ඔය ගොඩාක් ඇප්ස් වලදී වෙන්නේ මේන්න මේක තමයි.

පරිගණකයෙන් කරන්නේ මෙහෙමයි.
ඔයා Note pad එකක් open කරලා මොකුත් නොලියා,ඒක save කරන්න .nomedia කියන ෆෝමැට් එකෙන්. ඒ කියන්නේ Extension එකට .nomedia දෙන්න ;)

දැන් ඒක ඔයාගේ ෆෝනේ එකේ වීඩියෝ හෝ පින්තූර තියෙන ෆෝල්ඩර් එකකට දාන්න.දැන් බලන්න ෆෝන් එකෙන් ගියහම වීඩියෝ , පින්තූර පෙන්වන්නේ නෑ.




No comments:

Post a Comment